රුසියානු – ශී‍්‍ර ලංකා සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින් ශී‍්‍ර ලංකාවට ලබාදිය හැකි සියලු සහය ලබාදෙන බව ව්ලැඩ්මීර් පුටින් මහතා පවසයි.

වැඩිදුර කියවන්න ...

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතාගේ විශේෂ නිල ආරාධනය පරිදි රුසියාවේ තෙදින නිල සංචාරය ආරම්භ කළ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද පස්වරුවේ මොස්කව් නගරයේ ඩොමොඩෙඩුවා (Domodedovo) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

වැඩිදුර කියවන්න ...

තිරසර සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා ග්‍රාම රාජ්‍ය සංකල්පය යටතේ ගමේ පාසල, පන්සල, කෝවිල, පල්ලිය කේන්ද්‍ර කරගනිමින් සිදුවිය යුතු බවත් මානසික සංවර්ධනය ඇතිකර ගැනීමට හැකිනම් තිරසාර සංවර්ධන ඉලක්ක ජයගැනීම අපහසු නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වැඩිදුර කියවන්න ...

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා විසින් කරනු ලැබූ විශේෂ නිල ආරාධනයක් පරිදි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (22) පෙරවරුවේ රුසියාව බලා පිටත්ව ගියේය.

වැඩිදුර කියවන්න ...

සියලුම රාජ්‍ය මාධ්‍ය ආයතන දේශපාලණීකරණයෙන් ඉවත්කොට ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

වැඩිදුර කියවන්න ...

ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන වස විස නැති රටක් තුන් අවුරුදු සැලැස්මට සහ එක්සත් ජාතීන්ගේ විසින් තිරසර සංවර්ධනය සඳහා ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්ක වලට සමගාමීව පැවැත්වෙන තිරසර ලංකා - ජාතික මංගල්‍යය 2017 මාර්තු 31 සිට අප්‍රේල් 01 02 03 04 දිනයන්හි පෙරවරු 9.00 සිට රාත්‍රි 10.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේදි පැවැත්වීමට නියමිතයි.

වැඩිදුර කියවන්න ...

මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ‍්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන ‘ජාතික සම්මාන උළෙල 2017’ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

වැඩිදුර කියවන්න ...

මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ‍්‍රී ලාංකිකයන් 90 දෙනෙකු ජාතික සම්මානයෙන් පුදනු ලබන ‘ජාතික සම්මාන උළෙල 2017’ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (20) පස්වරු 6.00 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ.

වැඩිදුර කියවන්න ...

ජාතික සම්මාන ප්‍රදානෝත්සවය මාර්තු 20 පස්වරු 6.00 ට කොළඹ නෙළුම් පොකුණ රගහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

වැඩිදුර කියවන්න ...

 

1917 ශ්‍රේෂ්ඨ රුසියන් විප්ලවයේ සියවස් සැමරුම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී පැවැත්විණි.

වැඩිදුර කියවන්න ...