ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමගාමීව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ “තොරතුරු අයිතිය හා මාධ්‍යවේදීයාගේ කාර්ය භාරය” පිළිබද වැඩමුළුව 2018 සැප්තැම්බර් 17 වන දින නාරාහේන්පිට ජානකී හෝටලයේදී පැවැත්විණි.

වැඩිදුර කියවන්න ...

පැහැදිලි ජාතික සැලැස්මකට අනුව කි‍්‍රයාවට නංවන ලද නිවාස ප‍්‍රතිපත්තිය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ සෑම පවුලකටම මූලික පහසුකම් සහිත සුරක්ෂිත නිවසක් ලබාදීමේ වැඩපිළිවෙළ යථාර්ථයක් කර ගැනීමට වත්මන් රජයට හැකියාව ලැබුණු බව ජනාධිපතිතුමා පවසයි.

වැඩිදුර කියවන්න ...

ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර මිත්‍ර සබඳතා තව තවත් ශක්තිමත් කර ගනිමින් ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය හා සාමය ආරක්‍ෂා කර ගැනීමේ වැඩපිළිවෙළ සඳහා එක්ව කටයුතු කළ යුතු බව ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදොදෝ (H.E. Joko Widodo) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.

වැඩිදුර කියවන්න ...

“ආසියාන්” ලෝක ආර්ථික සමුළුව වියට්නාමයේ හැනොයි නුවර දී වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

වැඩිදුර කියවන්න ...

ශ‍්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත‍්‍රය පෝෂණය කිරීමට උරදුන් ලේඛක ලේඛිකාවන් රාජ්‍ය සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ 2018 ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (11) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලවේ දී පැවැත්විණි.

වැඩිදුර කියවන්න ...


විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාවේදී වැට් බදු අයකරනු ලබන භාණ්ඩ මිලදී ගත් විට එම භාණ්ඩ සඳහා අයකරනු ලබන 15% ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන් හට ආපසු ගෙවීම සැප්තැම්බර් 11 දින සිට ක්‍රියාත්මක කෙරේ.

වැඩිදුර කියවන්න ...

රජය විසින් අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (Office on Missing Persons) ස්ථාපනය කිරීම එක්සත් ජාතීන්ගේ මනව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය (UN High Commissioner for Human Rights) වන මිචෙල් බැචලට් Michelle Bachelet ගේ අගය කිරීමට පාත්‍ර වෙයි.

වැඩිදුර කියවන්න ...


වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10) නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් වියට්නාමයේ, හැනොයි නුවරට ළඟා විය.

වැඩිදුර කියවන්න ...

ලෝක ආර්ථික සමුළුවේ ආරාධනය මත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව සඳහා සහභාගී වීමට අද (10 වන දා) පිටත්ව ගියේය.

වැඩිදුර කියවන්න ...

විශිෂ්ට ගී පද රචකයෙකු වන නිලාර් එන්. කාසිම් මහතාගේ 25 වසරක නිර්මාණ දිවිය ඇගයෙන “සරස වසන්තය” ප‍්‍රසංගය සහ ගීත සියයක් රැගත් ෆෑල්ෂ් ඩ‍්‍රයිව් ගීතාවලිය එළි දැක්වීමේ උලෙළ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා (07)  කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.

වැඩිදුර කියවන්න ...