2020 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල සඳහා සිසුන් ලියාපදිංචි කිරිම ලබන මස පළමු සතියේදි ආරම්භ වෙයි. ලබන වසරේ විශ්වවිද්‍යාලවලට ඇතුලත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරිමට ද අපේක්ෂිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.