අමාත්‍යාංශය දෙකක් සඳහා නව ලේකම්වරු පත්කර ඇති බව වාර්තා වෙයි
ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශයට හා කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරු පත්කර ඇති බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි.
වහාම ක්‍රියාත්මක වන පරිදි අනූෂ පැල්පිට මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයටත් 2022.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වර ධූරයටත් ජනාධිපතිවරයා විසින් පත්කර ඇත