ශ්‍රී ලංකාව සංවර්ධිත දේශයක් කරා ගෙන යන ගමන්මඟේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් වන මීරිගම - කුරුණෑගල අධිවේගී මාර්ගය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ හා අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් අද(15) දින සවස 4.30ට යෙදෙන සුබ මොහොතින් ජනතා අයිතියට පත් වන වගයි.