ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයන් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ පැවැත්විණ. තානාපති සබඳතාවලට අදාළව අගමැතිවරයා හා තානාපති නියෝජිතයන් අතර එහිදී සුහද සාකච්ඡාවක් පැවැත්වුනි.
ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාල නියෝජිතයන් හා අගමැතිවරයා අතර හමුවක්
