ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලබන බදාදා ජාතිය ඇමතිමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව එතුමා එහිදි කරුණු දැක්විමට නියමිතයි.