අපොස උසස් පෙළ විභාගයේ 2021 (2022 ) ප්‍රයෝගික පරීක්ෂණ අද (04) සිට නියමිත පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි.

පැවැති ඇදිරි නීතිය තත්ත්වය හේතුවෙන් ඊයේ (03) දින පමණක් යෙදී තිබූ ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්විණ.

ex22