ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ ඊයේ (18) දිවුරුම් දුන් ආචාර්ය නාලක ගොඩහේවා

මහතා අද (19) සවස සිය අමාත්‍යාංශයේ දී ධූරයේ වැඩ භාර ගත්තේය.