සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
 
 
 
01. නිමල් සිරිපාල ද සිල්වා මහතා                        -           වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය
 
02. ආචාර්ය, සුසිල් ප්‍රේමජයන්ත් මහතා           -           අධ්‍යාපන අමාත්‍ය
 
03. ආචාර්ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා      -           සෞඛ්‍ය අමාත්‍ය
 
04. ආචාර්ය, විජයදාස රාජපක්ෂ මහතා          -           අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
 
05. හරීන් ප්‍රනාන්දු මහතා                                      -           සංචාරක හා ඉඩම් අමාත්‍ය
 
06. රමේෂ් පතිරණ මහතා                     -           වැවිලි කර්මාන්ත අමාත්‍ය
 
07. මනුෂ නානායක්කාර මහතා                       -           කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
 
08. නලීන් ප්‍රනාන්දු මහතා                                        -           වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
 
09. ටිරාන් අලස් මහතා                       -           මහජන ආරක්ෂක අමාත්‍ය
 
 
 
- ජනාධිපති මාධ්‍ය අංශය - 
2022-05-20