21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කෙටුම්පත සියලු පක්ෂවලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

21 වැනි සංශෝධනයේ අවසන් කෙටුම්පත සම්බන්ධයෙන් තවම සාකච්ඡා කොට අවසන් එකඟතාවකට පැමිණ නැති අතර ඒ සාකච්ඡා අවසන් වීමෙන් පසු ඉදිරි පියවර ගැනීමට නියමිතය.