මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා සිදු කරන ලද ප්‍රාමාණික මෙහෙ­වර අගය කර­මින් දිවියේ එක් වරක් පම­ණක් පිදෙන ‘ මාධ්‍යා­භි­මානී‘ සම්මානය ජ්‍යෙෂ්ඨ මාධ්‍ය‍ෙව්දීන් වන මහා­චාර්ය සුනන්ද මහේන්ද්‍ර, ශාන් වික්‍ර­ම­සිංහ, සිරි රණ­සිංහ, ලලිතා සිරි­බ­ද්දන සහ අබ්දුල් හමීඩ් මහතා වෙනුවෙන් එම මහත්මිය අගමැතිනිය අතින් ලබාගත් අයුරු. ඡායා­රූප – රුක්මාල් ගමගේ