දිවයින පුරා පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට බොහෝ ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බව ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරයි.

එබැවින් 011 2013051, 011 2027148, 011 2027149 යන දුරකථන අංක ත්‍රිත්වයටම ඇමතුම් ලබා ගනිමින් පොලිසිය හා සම්බන්ධවීමට හැකි බව දැනුම්දීමක් කරයි.