යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල් ක්‍රීඩා පිටියේ ඊයේ (15) පැවති උතුරු පළාත් තෛපොංගල් උත්සවයට සහභාගිවූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සංස්කෘතිකාංගයක නිරතවූ දැරියන් සහ ඔවුන්‍ගේ ගුරුවරුන් සමඟ සුහද කතාබහක නිරතවූ අයුරු.