පාලන අංශය
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙවර ඉටුකිරීම උදෙසා අභ්‍යන්තර පාලන ක්‍රියාවලියට දායකවීම තුළින් විශිෂ්ඨ කාර්ය සාධනයක් ළඟාකර ගැනීම සඳහා අමාත්‍යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට සහායවීම.
ප්‍රධාන ධූරාවලිය (තනතුර, දුරකථන අංක)

එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී. සත්කුමාර මහතා
අතිරේක ලේකම් (පාලන)
011-2513 398
011-2512 346
adsecadmin@media.gov.lk

ලක්ෂාන් ද සොයිසා මහතා
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන)
011-2514 631
011-2513 462
sasadmin@media.gov.lk

ටී.වී. ධනසිංහම් මිය
සහකාර ලේකම් (පාලන)
011-2512 524
011-251 3462
asadmin@media.gov.lk

එස්. ඩී. ද සිල්වා මිය
පරිපාලන නිලධාරී
011-251 3462

ඩී.පී.යූ. වේලාරත්න මිය
නීති නිලධාරී
011-251 3468
011-251 3468
legaloff@media.gov.lk

පී. ඩී. දියමන්ති මිය
පරිවර්තක - ශ්‍රේණිය 1
011-2512 052
trans.en.sin.2019@gmail.com
සංවර්ධන සහ සැලසුම් අංශය
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන සම්බන්ධීකරණය හා මාධ්‍යවේදීන්ගේ වෘත්තීයමය තත්ත්වය උසස් කිරීමේ කටයුතු, ජනමාධ්‍ය ක්ෂේත්රය නව තාක්ෂණය සමඟ යාවත්කාලීන කිරීම සඳහා පහසුකම් සැලසීම, රූපවාහිනී සහ සිනමා කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජනතාවට තොරතුරු ලබාදීමේ ප්රවේශයන් පුළුල් කිරීම.
ප්‍රධාන ධූරාවලිය (තනතුර, දුරකථන අංක)

එච්. හේවගේ මහතා
අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්)
011-2513 398
011-2512 346
adsecdev@media.gov.lk

ඩබ්.පී. සෙව්වන්දි මිය
අධ්යක්ෂ (සංවර්ධන)
011-2513 470
011-2513 470
dirplan@media.gov.lk

ඩබ්.ඒ.පී. වෙල්ලප්පුලි මිය
අධ්යක්ෂ (සැලසුම්)
011-2513 470
011-2514 351
dirplan@media.gov.lk

එම්.සී.එස්. දේවසුරේන්ද්‍ර මිය
සහකාර අධ්යක්ෂ (සැලසුම්)
011-2513 466
011-2513 466
adplan@media.gov.lk

සහකාර ලේකම් (සංවර්ධන)
011-2513 451
011-2513 462
adplan@media.gov.lk
මුදල් අංශය
කාර්යක්ෂම මූල්‍ය කළමනාකරණයක් තුලින් උපරිම ඵලදායිතාවයක් සහතික කරමින් අමාත්‍යාංශයේ ඉලක්ක සහ අරමුණු ඉටුකර ගැනීමට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීම
ප්‍රධාන ධූරාවලිය (තනතුර, දුරකථන අංක)

එස්.ඒ.එන්.ආර්. සුබසිංහ මහතා
ප්‍රධාන ගණකාධිකාරී
011-251 3437
011-251 3464
ca@media.gov.lk

බී.ආර්. රණසිංහ මෙය
ගණකාධිකාරී
011-2513 442
011-2513 442
acc@media.gov.lk
අභ්‍යන්තර විගණන අංශය
- කළමනාකාරිත්වයේ කටයුතුවලට සහාය වීම හා අනාගතයේ ඇතිවිය හැකි අනවශ්‍ය මූල්‍යමය පාඩු සහ අගෞරවයන් ඇතිවීම වැළැක්වීම.
ප්‍රධාන ධූරාවලිය (තනතුර දුරකථන අංක)

ආර්. මනම්පේරි මිය
ගණකාධිකාරී ( අභ්‍යන්තර විගණන)
011-2513 470
011-2513 470
cia@media.gov.lk
මාධ්‍ය අංශය
-
ජාතික වැඩසටහන් සහ අමාත්‍යාංශය අනුබද්ධ ආයතනයන්හි කාර්යභාරය පිලිබඳ ප්‍රචාරණ කාර්යයන් සිදු කිරීම සහ මහජනතාව දැනුවත් කිරීම
-
ජනමාධ්‍යවේදීන් වෘත්තීය තත්ත්වය ඉහළ නැංවීම සඳහා පහසුකම් සැපයීම
ප්‍රධාන ධූරාවලිය (තනතුර, දුරකථන අංක)

කේ පී ජයන්ත මහතා
අධ්යක්ෂ (මාධ්‍ය)