සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සියලුම ප්‍රකාශන පෙර තිබූ කීර්තිමත් භාවයට පත් කිරීමට එම පුවත්පත්වල අන්තර්ගතය වඩාත් පාඨකයාට සමීප වන ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදන බව සිය ධුරයේ රාජකාරී අරඹමින් 20 වන Â දිනÂ නව සභාපති කාවන් රත්නායක මහතා පැවසීය.