අප ගැන
දැක්ම
“හොඳින් දැනුම්වත් වූ, බහුමතික සහ සක්‍රිය සමාජයක්”
මෙහෙවර
“ජනහිතකාමිවුත්, සංවර්ධන නම්‍යවූත්, නිදහස් සහ වගකීම් සහිත ශ්‍රී ලාංකේය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම සඳහා ප්‍රතිපත්ති හා උපාය මාර්ග සැකසීම, පහසුකම් සැලසීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය හා පසු විපරම.”

වෛද්‍ය නලින්ද ජයතිස්ස
අමාත්‍ය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය

ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ
ලේකම්
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය


