සංවර්ධන සහ සැලසුම් අංශය

ප්‍රධාන අරමුණ

මාධ්‍ය නිදහස උපරිමයෙන් තහවුරු කරමින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සියලුම අංශවල තිරසර වර්ධනයක් ඇති කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා බහුවිධ උපායමාර්ග සැලසුම් හරහා එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, නව ඩිජිටල් අනාගතයක් සඳහා පුළුල් තාක්ෂණික ප්‍රවේශයක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම, ප්‍රජාතාන්ත්‍රික හරපද්ධතීන් හා වටිනාකම් සුරක්ෂිත කර වර්ධනය කරන සහ සමාජ වගකීම් මැනවින් අවබෝධ කරගත් උසස් සන්නිවේදන ප්‍රමිතීන්ට අනුකූලව හැසිරෙන මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ගෙන් සමන්විත මාධ්‍ය සංස්කෘතියක් රට තුළ බිහි කිරීම, මාධ්‍යවේදීන්ගේ වෘත්තීයත්වය ඉහළ නැංවීම සහ මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් සහ මහජනතාව ඇතුළු සියලුම පාර්ශවකරුවන් සඳහා වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම.

ප‍්‍රධාන ධූරාවලිය (තනතුර, දුරකථන අංක)

අතිරේක ලේකම් (සංවර්ධන, තොරතුරු, පර්යේෂණ හා  ප්‍රතිපත්ති )

011-251 3943 / දිගුව 158

011-2512 343

ad.secdev.media@gmail.com / inforplanning@gmail.com

බී.ජී.පී.එන්. දිල්ෂාරි

බී.ජී.පී.එන්. දිල්ෂාරි

අධ්‍යක්ෂ (සංවර්ධන)

011-251 2843

011-251 3644

ad.secdev.media@gmail.com

සී.එස්. කහටපිටිය

සී.එස්. කහටපිටිය

සහකාර ලේකම් (තොරතුරු)

011-251 2843

011-251 3644

ad.secdev.media@gmail.com

ඊ.එම්. සිසිර ඒකනායක

ඊ.එම්. සිසිර ඒකනායක

අධ්‍යක්ෂ (සැලසුම්)

011-251 3470 / දිගුව 154

inforplanning@gmail.com

සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන)

011-251 4351

011-251 3466

ඩී. ටී. එස්. ජයතුංග

ඩී. ටී. එස්. ජයතුංග

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

011-2513 451

011-2513 462

ad.pl@media.gov.lk

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

info@media.gov.lk

secretary@media.gov.lk


facebook
twitter