ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල සහ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහත්වරුන් පත් කර තිබේ. ජයන්ත ධනපාල මහතා විදේශ කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසත් ජයම්පති වික්‍රමරත්න මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව ජ්‍යෙෂ්ඨ උපදේශකවරයාත් වේ.