රනිල් වික්රමසිංහ මහතා නව අගමැතිවරයා වශයෙන් ඊයේ (9) සවස ජනාධිපති ෛමත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. වික්රමසිංහ මහතා මෙරට අගමැති ධුරයේ දිවුරුම් දුන් තුන්වන අවස්ථාව මෙය වේ.
ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් මෛත්රීපාල සිරිසේන මහතා සිය අගමැතිවරයා වශයෙන් රනිල් වික්රමසිංහ මහතා පත්කර ගැනීමෙන් පසු අගමැති ධුරයේ කටයුතු කළ දි. මු. ජයරත්න මහතා ප්රධාන කැබිනට් මණ්ඩලයේ කටයුතු අහෝසි විය.