නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (9) සවස නිදහස් චතුරශ්‍රයේ පැවැති උත්සවයේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරු කේ. ශ්‍රීපවන් මහතා ඉදිරියේ දිවුරුම් දුන් අවස්ථාව. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා ද මෙහි සිටිති.