ජනාධිපති නීනිඥවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කීර්තිමත් නීතිවේදියකු සහ හිටපු මුදල් ඇමැතිවරයකු වූ කේ .එන් .චොක්සි මහතා ඊයේ(05) කොළඹදී අභාවප්‍රාප්ත විය. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇති ඒ මහතා මියයන විට අසු එක්වන වියේ පසු විය.