අගෝස්තු 17 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා විදේශ නිරීක්ෂකයන් 75 දෙනෙක් පමණ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයෙන් හා යුරෝපා සංගමය සහභාගී කරවා ගැනීමට පැපරල් සංවිධානය සහ සීඑම්ඊවී (CMEV) මධ්‍යස්ථානය බලාපොරොත්තු වන බව සඳහන් කරයි.