ශ‍්‍රී ලංකාවේ කොමියුනිස් පක්ෂය 1943 ජූලි මස 02 සහ 03 යන දෙදින තුළ බොරැුල්ලේ පැවැති සමුළුවක දී පිහිටුවා ගෙන ඇති අතර 2015 ජූලි මස 03 වන දා එම පක්ෂය 72 වන සංවත්සරය සමරණු ලැබීය.