ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකමි පී.බී ඒකනායක මහතා විසින් ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නව සභාපති ලෙස නීතිඥ බන්දුල වෙල්ලාල මහතා සහ සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ඉරිදා ලංකාදීප කතෘ ආරියනන්ද දොඹගහවත්ත යන මහත්වරුන් ද ජ්‍යෙෂ්ට කර්තෘ ගාමිණී සුමනසේකර මහතා ද පත්කොට ඇත.