බාලදක්ෂ ව්‍යාපාරයට වසර 100ක් පිරීම නිමිත්තෙන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායමක් උතුරේ යාපනය ප්‍රදේශයට යාම වෙනුවෙන් පැවති සමාරම්භක උත්ත්සවයට සහභාගි වූ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා බාලදක්ෂ පෝතකයින් වෙත බාලදක්ෂ ධජය භාරදුන් අවස්ථාව. මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති ඊ.එම්.එස් ඒකනායක මහතා ගරු ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ පාර්ලිමේන්තු කටයුතු සම්භන්ධීකරණ ලේකම් දේවින්ද ගුණසේකර මහතා ඇතුළුÂ විශාල පිරිසක් සහභාගි වූහ.