ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ආසනයේ මොරගල හරිතගම ප්‍රදේශයට ජලයෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ සුරතින් පසිගියදා සිදුවියග මෙම ජල යෝජනා ක්‍රමයෙන් ප්‍රදේශයේ ජනතාවගෙ පානිය ජල ගැටලුවට විසදුම් සෙවීම එකම අරමුණ බව ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කළහ