රූපවාහිනී ආදායම් තත්තවය අඩුවීම නිසා බීබීසී අයතනයේ අංශ කිහිපයක් වසාදමා රැකියා 1000ක් ඉවත් කිරීමට තීරණය කර ඇත. ජංගම දුරකතන සහ අන්තර්ජාලය ඔස්සේ සැපයෙන සේවා නිසා රූපවාහිනී බලපත‍්‍ර ලබාගෙන නිවෙස් වල රූපවාහිනී යන්ත‍්‍ර තබා ගැනීම ක‍්‍රමයෙන් අඩුවීම මෙයට හේතුව වෙයි.