ශ‍්‍රී ලංකාවේ පැවැත්වූ ප‍්‍රථම අන්තර්ජාතික බලශක්ති සමමේලනය ජුනි මස 26 සහ 27 දින තුළ කොළඹ දී පැවැත්විණ.දැනුම් ආර්ථිකය ඔස්සේ බලශක්ති අභියෝගයන්ට මුහුණ දිය හැකි ආකාරය මෙහිදී සාකච්ඡුාවට ගැනේ. මෙම සම්මේලනයේ ප‍්‍රධාන ආරාධිත දේශකයා ලෙෂ ආචාර්ය අබ්දුල් කලාම් මහතා සහභාගි වූ අතර එහිදී ඔහු ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව ඇතුළත් සාක්රටවල තිරසාර ප‍්‍රතිපත්යක් ඇති කිරීම පිළබ`දව අදහස් දැක්වූයේය.