2010 වසරේ අපේ‍්‍රල් අට (08) වන දා මහමැතිවරණයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුව 2015 ජූලි මස 26 වන සිකුරාදා මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය. නාම යෝජනා බාරදීම මෙම මස 06 වන දා සිට 13 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මහමැතිවරණය 2015 අගෝස්තු මස 17 වන දින පැවැත්වීමට නියමිතව ඇත.