රටේ දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින මත්කුඩු, මත්පෙති, මත්ද්‍රව්‍ය වසංගතය මුළුමනින්ම නතර කිරීම සඳහා දැඩි නීති ක්‍රියාවට නැංවීමට වහා පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
මෙරටේ තරුණ පරපුර වනසන මේ වසංගතය ව්‍යාපාරයක් ලෙස සිදු කරමින් යන පිරිසට දඬුවම් කළ යුතු ආකාරය පිළිබඳ ජනමත විමසුමක් පවත්වන බව ද ජනාධිපතිවරයා අවධාරණය කෙළේය.