ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයා ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන එස්.ඩී.ඒ.බී බොරලැස්ස මහතා 2015.07.14 (අද දින) සිට ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත්කෙරේ.

සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධරයකු වන එම මහතා අමාත්‍යාංශ ගණනාවක තනතුරු හොබවා ඇති පළපුරුදු නිළධාරියෙකි.