නව රජ‍යේ කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කෙරේ.

ඒ අනුව අද නව පත්වීම් ලබන අමාත්‍යවරු

01. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

02. සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු - ජෝන් අමරතුංග මහතා

03. තිරසාර සංවර්ධන හා වනජීවි කටයුතු - ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා

04. ප්‍රවාහන අමාත්‍ය - නිමල් සිරිපාල ද සිල්වා මහතා

05. සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන අමාත්‍ය - එස්ගබී දිසානායක මහතා

06. කම්කරු හා වෘත්තීය සමිති සබඳතා - ඩබ්ලිවිගඩීගජේ සෙනෙවිරත්න මහතා

07. විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍ය - ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

08. ආපදා කළමනාකරණ අමාත්‍ය - අනුර ප්‍රියදර්ශන යාපා මහතා

09. තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන රැකියා අමාත්‍ය - සුසිල් ප්‍රේමජයන්ත මහතා

10. නීතිය හා සාමය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය - තිලක් ජනක මාරපන මහතා

11. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය - තිලක් ජනක මාරපන මහතා

12. මුදල් අමාත්‍ය - රවී කරුණානායක මහතා

13. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු - මහින්ද සමරසිංහ මහතා

14. ස්වදේශ කටයුතු අමාත්‍ය - වජිර අබේවර්ධන මහතා

15. අභ්‍යන්තරල වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය - එස්ගබී නාවින්න මහතා

16. මහනරග හා බස්නාහිර නාගරික සංවර්ධන අමාත්‍ය - පාඨලී චම්පික රණවක මහතා

17. ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය - මහින්ද අමරවීර මහතා

18. වැවිලි කර්මාන්ත අමාත්‍ය - නවීන් දිසානායක මහතා

19. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය - රංජිත් සියඹලාපිටිය මහතා

20. කෘෂිකර්ම අමාත්‍ය - දුමින්ද දිසානායක මහතා

21. බුද්ධ ශාසන අමාත්‍ය - විජයදාස රාජපක්ෂ මහතා

22. ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍ය - පීග හැරිසන් මහතා

23. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය - රංජිත් මද්දුම බණ්ඩාර

24. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය - ගයන්ත කරුණාතිලක මහතා

25. නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය - සජිත් ප්‍රේමදාස මහතා

26. වරාය හා නාවික කටයුතු අමාත්‍ය - අර්ජුන රණතුංග මහතා

27. ඉඩම් අමාත්‍ය - එම්ගකේගඩීගඑස්ග ගුණවර්ධන මහතා

28. කඳුරට නව ගම්මානල වතුයටිතල පහසුකම් හා ප්‍රජාසංවර්ධන අමාත්‍ය - පී දිගම්බරන් මහතා

29. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය - චන්ද්‍රානි බණ්ඩාරනායක මහත්මිය

30. විදේශ රැකියා අමාත්‍ය - තලතා අතුකෝරල මහත්මිය

31. අධ්‍යාපන අමාත්‍ය - අකිල විරාජ් කාරියවසම් මහතා

32. නැවත පදිංචි කිරීම් හා හින්දු කටයුතු පිළිබඳ අමාත්‍ය - ස්වාමිනාදන් මහතා

33. ඛනිජ තෙල් හා ප්‍රෙට්රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය - චන්දිම වීරක්කොඩි මහතා

34. ක්‍රීඩා අමාත්‍ය - දයාසිරි ජයසේකර මහතා

35. දක්ෂිණ සංවර්ධන අමාත්‍ය - සාගල රත්නායක මහතා

36. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය - හරීන් ප්‍රනාන්දු මහතා

37. ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍ය - දයා ගමගේ මහතා

38. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය - රිෂාඩ් බදියුදීන් මහතා

39. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය - කබීර් හෂීම් මහතා

40. ජාතික සංවාද අමාත්‍ය - මනෝ ගනේෂන් මහතා

41. නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය - රාවුෆ් හකීම් මහතා

42. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය - අබිදුල් හලීම් මොහොමඩ් හෂීම් මහතා