අභිනව රජයේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ගයන්ත කරුණාතිලක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවේ අද (4) දිවුරුම් දෙන ලදී .