පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. එම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දර්ශනී ගුණතිලක, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්ත ප්‍රිය රාමනායක, අධ්‍යක්ෂ මොහොමඩ් හිල්මි යන නිළධාරින්ද සහභාගිවිය.