ජර්මන් විදේශ අමාත්‍ය ආචාර්ය ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටෙයින්මියර් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කොළඹ ජර්මන් තානාපති කාර්යාලය සඳහන් කරයි.

ලබන අඟහරුවාදා දිවයිනට පැමිණෙන ජර්මන් විදේශ අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතයි.

අනතුරුව ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සදහන්