ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඊයේ (28) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගි විය.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා, අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, විජේදාස රාජපක්ෂ මහත්වරුන් සහ ආචාර්ය රොහාන් පෙරේරා මහතා ද මෙම අවස්ථාව නියෝජනය කළහ.