ජනමාධ්‍යවේදීන් සඳහා තීරුබදු රහිත මිලට යතුරු පැදි ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම ලබන සඳුදා (19) පෙ.ව 9.00ට අමාත්‍යාංශයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.