මහාචාර්ය හේ මින්ග්ෂිංග් ප්‍රමුඛ චීන මාධ්‍ය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට ඊයේ (16) පැමිණියහ. එම නියෝජිත පිරිස සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡාවකද නිරත විය.