එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නිත්‍ය නියෝජිත සමන්තා පවර් මහත්මිය අද (23) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතය. මෙම හමුව අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වේ.