රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේ දී පෙරේදා (28) සන්ධ්‍යාවේ දී පැවැත්විණි. එහිදී විවිධ අංශ යටතේ දක්ෂතා දැක්වූ ශිල්පීන් අගයමින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සම්මාන පිරිනැමිණි.