නෝර්වේ විදේශ අමාත්‍ය බෝග් බ්‍රෙන්ඩේ මහතා අද ශී‍්‍ර ලංකාවට පැමිණිමට නියමිතය. 2006 වසරෙන් පසු නෝර්වේ අමාත්‍යවරයෙකු ශී‍්‍ර ලංකාවට පැමිණෙන පළමු අවස්ථාවද මෙය වන අතර
ශී‍්‍ර ලංකාව සමග බිදවැටුණු දේශපාලන සබදතා යළි ඇතිකර ගැනීම මෙම සංචාරයේ අරමුණ බවයි නොර්වේ විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.