ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු පදවි ප්රාප්තියේ වර්ෂ පුර්ණය වෙනුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් බෑං කී මූන් , ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ,බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, යුරෝපියානු සංගමයේ ඉහළ නියෝජිත හා උප සභාපති සහ ආරක්ෂක නියෝජිත ආයතනයේ ප්‍රධානී ෆෙඩ්රිකා මොග්රින්,
සිංගප්පූර් ජනාධිපති ටෝනී ටෑන් කෙන්ග් යාම් , යන මහත්ම මහත්මින් විසින් සුභ පැතුම් පණිවිඩ යොමුකර තිබේ.