ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (18) පස්වරු 3.00ට කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.
එහිදී ප්‍රධාන වශයෙන්ම නව පොලිස්පතිවරයා පත් කිරීම පිළිබඳව ජනාධිපතිතුමන් විසින් යොමු කර ඇති නිර්දේශයන් සලකා බැලීමෙන් අනතුරුව, එක් නිර්දේශයක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවනු ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරනු ලබන එම නාමය වහාම ජනාධිපතිතුමන් වෙත දන්වා යැවීමට නියමිතය.