පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා ඊයේ (27) සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි බැහදැක ආශිර්වාද ලබාගත්තේය.
අමාත්‍යවරයාගෙන් රජයේ ඉදිරි වැඩපිළිවෙල පිලිබඳව විමසූ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ රජයේ ඉදිරි ක්රියාමාර්ගයන්ගේ සාර්ථකත්වයට ආශිර්වාද කළහ.