වෙසක් සතියෙහි අනිවාර්ය අංගයක් ලෙස කොළඹ පුරවරයේ දක්නට ලැබෙන ගංගාරාම වෙසක් කලාපය අවසන් දිනය ලෙස පසුගිය 25දා ප්‍රදර්ශනය විණි. එදින වෙසක් කලාපයේ විදුලි ආලෝකය
විවෘත කිරීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවීය.