අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට දකුණු කොරියාව බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ.

ඒ, එළැඹෙන 29 දා සිට ජුනි 1 වන දා දක්වා දකුණු කොරියාවේ සෝල් නගරයේ පැවැත්වෙන '2016 රොටරි ජාත්‍යන්තර සමුළුවට' සහභාගිවීම සඳහායි.