හෝමාගම වටරැක පානලුව පිහිටි රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ පවතින ගැටලු හා අඩුපාඩු නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (5/31) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙම අවස්ථාවට අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන ) එච්.ඩී.එස්. මල්කාන්ති මිය සහ අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) බි.කේ.එස්.රවීන්ද්‍ර මහතා ද එක් වු අතර
එහිදී රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර කලංසූරිය මහතා ආයතනයේ ප්‍රකාශන පිලිබඳ විස්තර කළ අයුරු.