2016 ගෝලීය සාම වාර්තා සංගනණයට අනුව ශ්‍රී ලංකාව , ලොව සමාකාමි රටවල් අතර 97 වැනි ස්ථානයට පැමිණ තිබේ. වාර්ෂිකව එළි දක්වන ගෝලීය සාම වාර්තාව ගනණය කරනු ලබන්නේ ආර්ථික සහ සාම ආයතනය විසිනි.

2015 වසරේදි රටවල් 162ක් අතුරෙන් ශ්‍රී ලංකාව සිටියේ 115 වැනි ස්ථානයේයි. නමුත් මේ වසරේදී 97 දක්වා ශ්‍රි ලංකාව ඉදිරියට පැමිණ තිබේ. ලොව සාමකාමීම රට ලෙස ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ අයිස්ලන්තයයි.