ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත පිළිබද තොරතුරු දැනගැනීම සඳහා කොළඹ රාජකීය සහ සිරිමාවො බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයන්හී සිසු සිසුවියෝ පිරිසක් අද දින ජනමාධ්‍ය අමාත්‍යන්ශයේදී පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා හා නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා හමුවුහ.